තවත් අභිරහස් ඝාතනයක්.
Sri Lanka Police
By Madheeha_Naz
වාරියපොල මිණුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය පිරුණු වළක තිබී අද දහවල් තරුණයින් දෙදෙනෙකු ගේ මළසිරුරු හමුවී ඇති බව වාරියපොළ පොලීසිය වාර්තා කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 30-40 හැවිරිදි වියේ පසු වූ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් ය.
ජීවිතක්ෂයට පත් වූ දෙදෙනා පසුගිය කාලයේ එම ප්‍රදේශය තුල සිදු වූ සොරකම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයන් බවත් එහි ප්‍රදේශවාසින් ප්‍රකාශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |