දිනෙන් දින ඉහළ යන ඩොලරයේ වටිනාකම යලිත් වෙනස් වෙයි - අද ලැබුණු වටිනාකම
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
By Sewvandhi
මහබැංකුව අද (26) ඇමරිකානු ඩොලරයේ අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ මිල දී ගැනීම - රුපියල් 354.72ක් ලෙස වාර්තා වනවා.
එහි විකිණුම් අගය වාර්තා වන්නේ, රුපියල් 364.69ක් ලෙසින්.
................................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |