කංසා ගැන තීරණය - රාත්‍රී ආර්ථිකයක් ගැනත් ප්‍රකාශයක්..
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
By krishani
කංසා වගාව මෙරට නීතිගත කිරීමට ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් පත් කළ විශේෂ කමිටුවේ ඉදිරි රැස්වීම්වලදී කඩිනමින් අවසන් තීරණයක් ගන්නා බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
මෙරට ආදායම් තත්ත්වය නැංවීමට නම් රාත්‍රී ආර්ථීකයක් ඇති කළ යුතු බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |