මං පස්ස ගහන චරිතයක් නෙවෙයි..ටෙනිස් බෝලයක් වගේ උඩට එනව.(VIDEO)

Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 20, 2022 05:00 AM GMT
Report

මේ වන විට රටේ පවතින දරුණු ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට නම්,සියලු දෙනාම ලිං මැඩි මානසිකත්වයෙන් මිදී,පක්ෂ පාඨ භේදයකින් තොරව එකට ඒකරාශී විය යුතු බව අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

මං කැමති ලංකාව සිංගප්පූරුවක් වෙනව දකින්න.

මං පස්ස ගහන චරිතයක් නෙවෙයි. කියන්න තියෙන ඕන දෙයක් ඕන කෙනෙකුට කියන්න පුළුවන්.

ටෙනිස් බෝලයක් වගේ දියේ දැම්මට පස්සෙ නැවත නැවතත් උඩට එනව.

මේ අනුව රට ගොඩනගන ටර්නින් පොයින්ට් එක ගැන ඩයනා ගමගේ කිව්වෙ මෙහෙමයි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now