ඇමති ඩයනා යළිත් කන්සා ගැන කතා කරයි.( VIDEO )

By Sithumi Sep 16, 2022 07:15 PM GMT
Report

ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ගංජා අපනයනය කළ යුතු බවට තමන් පැවසුවේ ඉන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි නිසා බවත් නමුත් ගංජා උරමින් පාරවල් දිගේ ඇවිදීම නොවන බවද ඇය පැවසුවා.

ඉතිහාසය රජවරුන් පවා ගංජා ප‍්‍රයෝජනයට ගත් බවත් රාවණා යුගයේ පටන් ගංජා පැවත එන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

ඇය මාධ්‍යවේදීන් ටද සැර ප්‍රකාශයක් කලා. එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්