හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක ප්‍රබල පක්ෂයක් සමග එක්වෙයි.. විශේෂ තනතුරකුත් ලබා දෙයි..
                                    
                    Sajith Premadasa
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Samagi Jana Balawegaya
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගය පක්ෂය සමග එක්ව තිබෙනවා.

ඒ අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති හමුවක දී ය.
ඒ මහතාව සමගි ජනබලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයෙකු වශයෙන් ද ඔහු කටයුතු කර තිබෙනවා.
Sponsored By Sarrita Jewellery
                
                