ලංකාවටම මේ දිනයන් තුළ විදුලි කප්පාදුවක් සිදු නොවේ - එම විශේෂ දිනයන් මෙන්න..
Power cut Sri Lanka
Sri Lanka
By krishani
ලංකාවටම මැයි 1 සහ මැයි 3 වැනි දිනයන් තුළ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ.
මෙම තීරණය ගෙන ඇත්තේ මැයි මස 1 වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය සහ මැයි මස 3 වැනිදා යෙදෙන රාමසාන් උත්සවය වෙනුවෙන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |