ඉන්ධන සම්බන්ධයෙන් සුබ පණිවිඩයක්..
Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නෞකා 3ක් ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි.
ඒ අනුව එක් නෞකාවක් ජුලි 13 සිට 15 දක්වා අතරතුර මෙරටට ළඟාවීමට නියමිත බවත් තවත් ඉන්ධන නෞකාවක් ජුලි 29 සිට 31 දක්වා කාලය අතරතුර දිවයිනට ළඟාවීමට නියමිත බවත් තෙවනි ඉන්ධන නෞකාව අගෝස්තු 10 සිට 15 දක්වා කාලය අතරතුර දිවයිනට පැමිණීමට නියමිත බවත් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |