පාසල් නිවාඩුවට දින නියම වෙයි. එම දින මෙන්න.

Ministry of Education Sri Lanka Sri Lankan Schools
By Wayomi May 12, 2023 01:08 PM GMT
Report

පාසල් නිවාඩුව සඳහා මැයි 27- ජුනි 12 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මෙලෙස පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර ඇත්තේ මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතුකොට ගෙනයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW