තවත් රාජ්‍ය සේවාවක මහජන සේවා සදහා දින සීමා වේ..

Sri Lanka Government Of Sri Lanka
By krishani Jun 30, 2022 06:51 AM GMT
Report

අද(30) සිට ලබන මස 10 වැනි දා දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ මහජන සේවා දින 3කට සීමා කර තිබේ.

ඒ අනුව සඳුදා බදාදා සහ සිකුරාදා දිනවල පමණක් මෙලෙස සිය සේවය සපයන බව මෙන්ම යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලට ද අදාළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.