කව්ද හොදම නායකයා.. හැමෝම කතාවෙන වනිදු සහ දසුන්ගේ වෙනස...(PHOTOS)

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga Dasun Shanaka LPL 2024
By Sithumini Jul 04, 2024 12:39 PM GMT
Report

LPL තරග මේ දිනවල පැවැත්වෙනවා. මේ තරග අතරවාරයේ සිදුවුණු සිදුවීම් දෙකක් නිසා මේ වන විට දසුන් ශානක සහ වනිදු හසරංග බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියනවා.

වනිදු හසරංග පසුගියදා තරුණ ක්‍රීඩකයෙක්ට "මල්ලි මොනාද කරන්නේ මොළේ පාවිච්චි කරන්න යනුවෙන් සැරෙන් ප්‍රකාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එමෙන්ම මේ වන විට දසුන් ක්‍රීඩකයෙක්ට උපදෙස් ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර මෙම වීඩියෝ දෙක සංසන්දනය කරමින් සැබෑ නායකයා පිළිබදව විශාල කතා බහක් ඇතිව තිබෙනවා.

එහිදි දසුන්ට බොහෝ දෙනෙක් දසුන්ව අගය කරන ආකාරයත් වනිදුව විවේචනය කරන ආකාරයත් දක්නට ලැබුණා.

එම සටහන් පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery