විඩියෝ තාක්ෂණයෙන් අධිකරණයේ පෙනි සිටි ධනුෂ්ක ගැන සිඩ්නි අධිකරණයෙන් අද විශේෂ තීරණයක් ගනී..

Sri Lanka Danushka Gunathilaka
By krishani Nov 09, 2022 08:56 AM GMT
Report

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විභාගවන නඩුවේ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පනවා තිබූ වාරණය ඉවත්කිරීමට අද(09) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

අද අධිකරණය හමුවේ ගොනුකර තිබූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ගෙන ඇත.

වීඩියෝ තාක්ෂණය හරහා අද දිනයේ ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 23 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join