"හතරපාරක් අතවර කරා කියන්නේ ලිංගික එකතුවීම් විතරක් නොවෙයි"..ධනුෂ්කට සිදුවූ දේ ගැන විශේෂ හෙළිදරව්වක්.(VIDEO)

Youtube Sri Lanka Cricket Danushka Gunathilaka
By Aruna Nov 09, 2022 06:39 AM GMT
Report

ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී ලිංගික උගුලකටද අහු උනාද කියල සැක බවත්, ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව අතවරයක් වෙන්න ලිංගිකව එකතුවෙන එකම අනිවාර්ය නැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නීති අංශ ප්‍රධානි නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, හතරපාරක් අතවර කරා කියන්නේ ලිංගික එකතුවීම් විතරක් නොවෙයි.

ධනුෂ්කට ලොකු injury එකක් නැති බව කරන වැඩ වලින් පේනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෝ රට ගියාම මෙහෙම වැඩ කරන්නේ අද ඊයේ නෙවෙයි. මේ වගේ අහුවෙන්න කලේ නෑ.

නඩුව මාස 9ක් 12ක් කාලයක් යනවා.

ධනුෂ්කට ඕස්ට්‍රේලියාවෙන් පිටවෙන්න ලැබෙන එකක් නෑ යනුවෙන් නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා කියා සිටියා.

ඒ මහතා මේබව පැවසුවේ,යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනුයි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now