ධනුෂ්කගෙ සිදුවීම විමර්ශනයට ත්‍රි පුද්ගල කමිටුවක්..

Cricket Sri Lanka Cricket Sri Lanka Danushka Gunathilaka
By krishani Nov 08, 2022 07:58 AM GMT
Report

ඕස්ට්‍රේලියාවේ බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ධනුෂ්ක ගුණතිලකට ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චෝදනා 4ක් එල්ල වී ඇති අතර ඒ වෙනුවෙන් ඊයේ (7) සිඩ්නි අධිකරණයෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join