මාංචු සහිතව විඩියෝ තාක්ෂණයෙන් ධනුෂ්ක අධිකරණයේ - එහි දී විනිසුරුකරු කළ නියෝගය..
By krishani
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රඳවා සිටින ධනිෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය යළි ප්‍රතික්ෂේප කර ඇත.
මාංචු සහිතව සිටි ධනිෂ්ක වීඩීයෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදි විනිසුරු නියෝග කර ඇත්තේ මොහුව සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසයි.
චෝදනා 4 ක් යටතේ ධනිෂ්ක ගුණතිලකට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |