ලෝකප්‍රකට හැරී පෝටර් පිය පදවිය ලබයි..එළියට ආ ඡායාරූප මෙන්න..(PHOTOS)

By Sewvandhi Apr 28, 2023 10:56 AM GMT
Report

ලොව ප්‍රකට හැරීපෝටර් චිත්‍රපටි කතා මාලාවේ හැරී පෝටර් ප්‍රධාන චරිතයට පණ පෙවූ Daniel Radcliffe, ප්‍රථම වරට පියෙකු බවට පත්ව තිබෙනවා.

Harry Potter ලෙසින් ප්‍රසිද්ධියට පත් වූ ඔහු , ඔහුගේ පෙම්වතිය වන Erin Darke සමඟ පසුගිය සඳුදා තම අලුත උපන් බිළිඳා රැගෙන ඇවිදිමින් සිටින විට නිව් යෝර්ක් නගරයේ පැපරාසින්ගේ ඇසට අසුවූ බවයි ආරංචි වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGalleryGallery