ධම්මික පෙරේරා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.. ඔහුට ලැබුණු ඇමතිකම..

By Sithumi Jun 24, 2022 12:59 PM GMT
Report

   ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ධම්මික පෙරේරා මහතා මීට සුළු වේලාවකට පද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියා.

ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ හිස් වූ අසුන පාර්ලිමේන්තුවේ පිරවීම සඳහායි 

ඔහු වැඩ භාරගත් අවස්ථාවේ සිදු කළ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.