ධම්මික පෙරෙරාට ලැබෙන්න යන ඇමතිකම...

Sri Lanka
By Sithumi Jun 24, 2022 11:06 AM GMT
Report

ධම්මික පෙරේරා අද පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

 ධම්මික පෙරේරා වැඩ පාරේ ගත්තෙ හැමෝටම කියපු කතාව 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now