බන්ධනාගාරගතව සිටි දමිතා අබේරත්නට අධිකරණය අද දුන් තීන්දුව..
Sri Lanka
SL Protest
By krishani
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී, රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප ලබා දීමට කටයුතු කර ඇත.
ඒ ඇයව අද(12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.