ඔන්න ඉතින් අරගලයෙන් ලක් අම්මා නැවතුණු තැන.. දමිතා රත්නපුරයෙන් මහ මැතිවරණයට...(VIDEO)

Gota Go Home 2022 SL Protest SL Actress Gossips Sri Lanka Anti-Govt Protest Actress
By Sithumini Oct 09, 2024 06:36 AM GMT
Report

"මේ රට මගේ රට මා ඉපදුණු රට... "

මෙරට සිදුවූ ජන අරගලයත් සමග මේ ගීතය සමගින් කරලියට ආපු නිළියක් ඔබට මතකද?

ඔවු මේ වන විට ඇය බොහෝ දෙනා ඇයව හදුන්වන්නේ ලක් අම්මා කියලා. ඒකට හේතුව වෙන්නේ ඇය ලක් මාතාව කෙරෙහි වූ අප්‍රමාණ වූ ආදරයක් ගැන කියාපාමින් කළක් මෙරට තුළ සිදුකළ ක්‍රියා හේතුවෙන්.

කොහොම වුණත් මේ වන විට සිදුව ඇති දේ නම් බොහෝ දෙනෙකූ වටහාගෙන ඇත. පසුගිය අරගල සමයෙන් පසුව දමිතා අබේරත්න මහත්මිය කාලයක් පුරාවටම.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් දේශපාලන වේදිකාවල විවිධ වූ දේ සිදුකළා. ඒ නිසාම මෙවර බොහෝ විට සිදුවන්නටඉඩ ඇති බවට බොහෝ දෙනා ඉගි පළ කළ දේ නම් මේ වන විට සිදුවෙමින් පවති.

ඒ අනුව දමිතා අබේරත්න මහත්මිය මහමැතිවරණය සදහාද තරග කිරීමට සූදානමින් සිටින බවට මේ වන විට අනාවරණය. වෙමින් පවතිනවා. එසේනම් අපි බලා සිටිමු.

ජනතාවගේ තීරණය විවිධ වූ අයගේ රංගන හමුවේ නැවෙයිද යන්න.