රක්ෂිත බන්ධනාගාර ගත කල රංගන ශිල්පිනී දමිතා අබේරත්න රෝහල් ගත කෙරේ
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය වරයකු විසින් ඇය බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපළවලට හානි කළැයි අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 14 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |