රංගන ශිල්පිණී දමිතා අබේරත්න අත්අඩංගුවට..!
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
රංගන ශිල්පිණී දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීම ඇයට එරෙහි චෝදනාවයි.
පොලිසිය සඳහන් කළේ පොල්දූව හංදිය ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,You may like this video-:
එක් පුද්ගලයෙකුට මසකට අවම 12,444ක්..?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |