දමිතා බලන්න ඇතුළට ගිය සජිත් එළියට ඇවිත් කියපු දේ මෙන්න.(VIDEO)

Sri Lanka Police Sajith Premadasa
By Aruna Sep 08, 2022 07:11 AM GMT
Report

රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු අද දින උදෑසන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇයගේ සුවදුක් විමසීමට කොටුව පොලීසියට පැමිණියා.

එම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යවෙත දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර විපක්ෂනායකවරයා අද දින පාර්ලිමේන්තුවේදී ද අත්අඩංගුවට පත් දමිතා අබේරත්න රංගන ශිල්පිනිය සම්බන්ධයෙන් අදහස් දැකවීමක් ද සිදු කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීම ඇයට එරෙහි චෝදනාවයි.

පොලිසිය සඳහන් කළේ පොල්දූව හංදිය ප්‍රදේශයේදී ඇය ඊයේ රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now