සජිත් තමයි මාව ඕනි කියලා මගේ හස්බන්ඩ් කෝල් කළේ...දමිතා මොකක්ද මේ කියන්නේ.. දමිතා කියන හතරබීරි කතාව
By Sithumini
දමිතා අබේරත්න මේ වන විට දුරකථයෙන් ඈත් වෙලා කොයන කාරණය හැමෝම දන්නවා. කොහොම වුණත් ඇය මේ වන විටDNA පක්ෂය සමග එක්ව සිටිනවා.
ඒ ඇයට සමගි ජන බලවේගයෙන් සිදුවූ බව කියන අසාධාරණය නිසාමයි. කොහොම වුණත් මේ වන විට දමිතා සමගි ජන බලවේගය ගැන ඉන්ටර්වීව් දෙන එක නම් නවත්තලා නෑ.
ඒ අතර කියපු කතාවක් පිළිබදව සමාජ මාධ්‍යයේ සුවිශේෂි ලෙස සංසරණය වෙනවා.
ඇයට දේශපාලනයට එන්න සිදුවුණේ සජිත් ප්‍රේමදාස මහතා ඇයගේ සැමියගෙන් කළ ආරාධනය නිසා බව දමිතා අබේරත්න මහත්මිය ප්‍රකාශ කළා.