ලක් අම්මාගේ තුන්වරක් චක්කරය සමාජ මාධ්‍ය කළඹයි... දමිතාගේ චක්කරේ වීඩියෝව මෙන්න. (VIDEO)

Sajith Premadasa Sri Lanka Politician Viral Video Gossip Today Actress
By Sithumini Sep 14, 2024 02:21 PM GMT
Report

පසුගිය අරගල සමයේ කරලියට පැමිණි රංගන ශිල්පිණි දමිතා අබේරත්න දේශපාලනය නිසා මේ වන විට දිගින් දිගටම කතා බහට ලක්වෙමින් උන්නවා.

ඒ ඇය කලක් පුරාවටම සජිත් ප්‍රේමෆ්හාස මහතාට සහාය පළ කිරීම හේතුවෙන්.

මේ වන විට ජනාධිපතිවරණය නිසා ඇය වැඩි වශයෙන් කතා බහට ලක්වෙමින් ඉන්නවා.

ඇය දේශපාලන වේදිකාවේ කළ ප්‍රකාශයක් නිසා ඇය නැවතත් සමාජ මාධ්‍ය කළඹන්නට සමත් වෙලා වීඩියෝව පහතින් බලන්න.