"..අගමැතිතුමා ලෑස්ති වෙන්න එපා මේ හොරු හංගන්න - ඊට පස්සේ ඔබතුමාටත් ඒ හැන්දෙන්මයි අපි බෙදන්නේ.." ප්‍රවීණ නිළි දමිතා සංවේදීව හඬ අවදි කරයි..!(VIDEO)
Galle Face Protest
Ranil Wickremesinghe
Sri Lankan protests
Sri Lanka Economic Crisis
Sri Lanka
By Sewvandhi
වර්තමානයේ රටේ පවතින දේශපාලනික හා ආර්ථික අර්බුදය හේතුවෙන් සියලු ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
ඒ හේතුවෙන් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර,පා ගමන් ක්‍රියාත්මක වන අතර ඒ තුළ කලාකරුවන් ද ප්‍රමුඛතාවයක් හිමිකරගෙන තිබෙනවා.
මෙහිදී ගගන අප හා ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය ප්‍රකාශයක් සිදුකළා, එහිදී එතුමිය විධායක ජනාධිපති ක්‍රමය මෙන්ම නව අගමැති ගැනත් වර්තමානය වන විට ජනතාවට අත්‍යවශ්‍ය දේවල් ගැනත් සංවේදීව ප්‍රකාශ කලා .
සම්පූර්ණ ප්‍රකාශය පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |