විභාගයක් නොපැවැත්වෙන බවට දැනුම්දීමක්..

Sri Lanka
By krishani Jun 06, 2022 07:09 AM GMT
Report

දිවයිනේ උද්ගතව ඇති තත්ත්වය හා ප්‍රායෝගික ගැටලු හේතුවෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් ජූනි 18 දින පැවැත්වීමට නියමිත ව තිබූ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දීමක් සිදු කර ඇත.

ඒ ඉකුත් 30 වැනි දින පැවති ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මේ බව තීරණය වී තිබෙන අතර විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ දී සියලු විභාග අපේක්ෂක දහම් පාසල් ගුරු භවතුන්ට දැනුම් දෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join