අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට හැඳුනුම්පත ඉදිරිපත් කර යාමට අවසර..!
Curfew
Sri Lanka
Ajith Rohana
ID
esencial service
By Sewvandhi
අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට සහ විදේශ දූත මණ්ඩලවල රාජකාරියේ නිරත අයට ඇඳිරි නීති කාලය තුල සිය හැඳුනුම්පත ඉදිරිපත් කර රාජකාරියට වාර්තා කිරීමට අවසර හිමි වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |