වහාම ක්‍රියාත්මක පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ..!

Curfew lockdown Sri Lanka Economic crisis
By Sewvandhi Apr 02, 2022 10:25 AM GMT
Report

අද (02) පස්වරු 6 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අප්‍රේල් 04 සඳුදා උදෑසන 6 දක්වා එය බලාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now