ගංජා වවන්න කැබිනට් අනුමැතිය ලැබෙයි..හබැයි වවන්න අවසර ලැබෙන්නෙ මේ අයට විතරයි..

Sri Lanka Police Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 27, 2022 06:17 AM GMT
Report

දුමක් ආකාරයට කංසා භාවිතා කිරීමට අවසර නැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

කංසා වගා කිරීම ඖෂධ සඳහා පමණක් නීත්‍යානුකූල කිරීමට තීරණය කර ඇතැයි ද කී ඔහු විනෝදාස්වාදය සඳහා හෝ වෙනත් නිෂ්පාදන සඳහා කන්සා යොදා ගැනීමට අවසර නැතැයිද පැවසීය.

මේ සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය ලැබුණු ඇති බවද ඒ මහතා පවසයි.

කැබිනට් අනුමැතියෙන් අනතුරුව ඖෂධයක් ලෙස කංසා වගාව සඳහා නෛතික රාමුවක් සකස් කරන බවද හෙතෙම සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now