මැද පෙරදිග අවදානම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
Crude Oil Prices Today
Latest Headlines
Sinhala news
Puwath.lk
Crude Oil
By R.rishma
මැද පෙරදිග කලාපයේ පවතින අවදානම්කාරී තත්ත්වය හේතුවෙන් අද (21) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තරමක් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 0.85කින් හෙවත් 0.78%කින් ඉහළ ගොස් ඩොලර් 109.64ක් ලෙස සටහන් විය.
එමෙන්ම, අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 0.76කින් හෙවත් 0.78%කින් ඉහළ ගොස් ඩොලර් 98.58ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.