තෙල් මිල තවත් පහල බසී

Crude Oil Prices Today
By Sewvandhi Sep 26, 2022 10:58 AM GMT
Report

ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුවෙමින් පවතින අනුමානය හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් අද (26) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ලොව බොහෝ ආර්ථිකයන් හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස දැක්වෙයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.80 දක්වා පහළ ගොස් තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now