බොර තෙල් මිල පහළ යයි..
Crude Oil Prices Today
By Sewvandhi
ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ, ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල 1%කින් පමණ පහළගොස් ඇති බවයි.
අමෙරිකානු ඩොලර ය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 82.12 දක්වාද අඩුවී තිබේ.