තෙල් මිල යළිත් පහළට

Crude Oil Prices Today
By Sewvandhi Nov 19, 2022 01:53 PM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට දෙකකින් පහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.16 කින් පහළ ගොස් ඩොලර් 87.62 ක් ලෙස දැක්වෙනවා.

ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.56 කින් පහත වැටී ඇති අතර එහි මිල අද(19) සටහන් වූයේ ඩොලර් 80.08 ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now