යළිත් අඩු වූ තෙල් මිල.

Crude Oil Prices Today
By Sewvandhi Jun 22, 2022 01:56 PM GMT
Report

ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල අද (22) දිනයේදී ඩොලර් 5කින් පමණ අඩුවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.79 දක්වා ද US WTI බොරතෙල් බැරලයක මිල 104.15 දක්වා ද අඩුවී ඇති බවය.

......................................................

You may like this video -:

ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තැබූ මහාචාර්ය හිමිනම හෙළි කරන්න..! පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now