සියලු වගා ණය කපාහැරීමට රජය හදිසියේම තීරණය කරයි..

Ranil Wickremesinghe Wickremesinghe Ranil Sri Lanka Government
By Sithumini Sep 03, 2024 08:07 AM GMT
Report


මේ වන විට ගෝවින්ට සහනයක් ලබා දීමේ අරමුණින් රජය නව තීරණයකට එළඹ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම සිංහ මහතා ට්විටර් සටහනජ් තබමින් පවසනවා

ඒ අනුව එහි දැක්වෙන්නේ, ගොවි සංගම්වල ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ගොවීන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම බෝග ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.