"විජේගේ පවුල දෙපාරක් ජනාධිපති වුනා ඒත් ඇත්ත හොයන්න බැරි උනා.." - සංගම් රැසක් එකතු වී විශේෂ හෙළිදරව්වක්.. (VIDEO)

Sri Lanka Sri Lankan political crisis
By krishani Oct 10, 2022 07:51 AM GMT
Report

අද (10) දින සංගම් රැසකගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එයට ආපනශාලා සංගමය,පොදුජන විජය පෙරමුණ,කර්මාන්තකරුවන්ගේ සංගමය,මව්බිම සුරක්ෂා පදනම,පහත වතු කම්කරුන්ගේ සංගමය,ත්‍රිරෝද රථ සංගමය ඇතුළු සංගම් රැසක් එයට එක් විය.

මෙම හමුව විජය කුමාරතුංග මහතාගේ  77වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වුන අතර එතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් එහිදි විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

එය පහත විඩියෝව මගින් නරඹන්න,