තමන් සමග එකට සිටි කාන්තාව මරා ගෙවත්තේ වළ දැමු සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Nov 16, 2022 02:45 AM GMT
krishani

krishani

in අපරාධ
Report

කලක් සිට තමා සමග එකට සිටි කාන්තාවක් ඝාතනය කර සිය ගෙවත්තේ වළ දැමු පුද්ගලයෙකු වදුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වතු කම්කරුවෙක් වන අතර ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි කාන්තාවකී.

පෞද්ගලික ආරවුලක් දුරදිගයාමෙන් පහර දී මෙම ඝාතනය සිදු කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join