පාසලක් අසල වෙඩි තැබීමක් - පුද්ගලයෙක් තුවාල ලබයි..

Sri Lanka Police Crime
By krishani Nov 15, 2022 09:02 AM GMT
Report

ගම්පහ - මාකවිට ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසල දී එම වෙඩිතැබීම සිදුකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join