වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 03, 2022 07:52 AM GMT
Report

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පානදුර - නිර්මල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.