නොහිතපු වෙලාවක පුතාගේ පහර - පියෙක්ට ගෙනා සංවේදී මරණය..

Sri Lanka Police Hospitals in Sri Lanka Crime Death Latest Headlines
By krishani Mar 30, 2024 10:16 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුත්‍රයා සිදුකළ පහරදීමකින් පියා මියගිය පුවතක් ගලඋඩ, ගෝඩුන්න ප්‍රදේශයෙන් වාර්තා වේ.

නොහිතපු වෙලාවක පුතාගේ පහර - පියෙක්ට ගෙනා සංවේදී මරණය.. | Crime At Galauda

මෙලෙස මිය ගියේ ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් ය.

අද (30) අලුයම ඔවුන් දෙදෙනා අතර මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී මෙම අවාසනාවන්ත ඉරණම සිදුව තිබෙනවා.

28 හැවිරිදි සැකකර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලඋඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.