රාජ්‍ය ඇමති චානකගේ මාමණ්ඩියට වෙඩි ප්‍රහාරයක්.. (VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Sep 24, 2023 12:17 PM GMT
Report

ඊයේ (23) ගාල්ල ඩික්සන් පාරේ දී සිදු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් විය.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි කිරීමේ ආයතනයක හිමිකරුවෙක් වන ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති අයෙක් ය.

කෙසේ වෙතත්, මොහු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය බව පොලිසිය කියා සිටියේ ය.

විඩියෝ දර්ශන - Hiru News YouTube Channel