ක්‍රීඩා ලෝලීන් හඩවමින් සුපිරි පිතිකරු දැඩි සත්කාර ඒකකයට..!(PHOTOS)

Cricket Indian Cricket Team
By Sewvandhi Jan 30, 2024 03:35 PM GMT
Report

විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Mayank Agarwal එරට රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර ඇති බවයි.

ගුවන් ගමනකදී ඇතිවූ තත්ත්වයක් මත ඔහුව මෙලෙස Agartala හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු මේ වනවිට මුඛයේ සහ උගුරේ ඇතිවූ අපහසුතාවයකින් පෙළෙන බවය.

Sponsored By Sarrita Jewellery

ක්‍රීඩා ලෝලීන් හඩවමින් සුපිරි පිතිකරු දැඩි සත්කාර ඒකකයට..!(PHOTOS) | Cricketer Mayank Agarwal Admitted Icu


GalleryGalleryGalleryGallery