ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය..

Sri Lanka Cricket Indian Cricket Team
By krishani Sep 06, 2022 03:11 AM GMT
Report

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අද (06) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

සුපිරි හතර දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසුවෙයි.