ක්‍රෙඩිට් කාඩ් පොලිය ගැනත් තීරණයක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Online business
By krishani Jun 03, 2023 02:54 AM GMT
Report

වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන මඟින් නිකුත්කර ඇති ණය කාඩ්පත්වල පොලී අනුපාතය පහත යනු ඇති බව අපේක්ෂා කරන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීම නිසා ය.

ඒ හේතුවෙන් මෙසේ ණය කාඩ්පත්වල පොලී අනුපාතය පහළ දැමීමට අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join