අද දවසෙත් කොවිඩ් මරණ ඉහළ අගයක
COVID-19
COVID-19 Vaccine
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sewvandhi
කොවිඩ් ආශ්‍රිත මරණ 03ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (07) සිදුව ඇති එම මරණ සියල්ල අවුරුදු 60ට වැඩි තැනැත්තන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මෙරටදී වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,581කි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |