ජූලි 08 සහ 09 දෙකේ රාජ්‍ය සේවකයින්ට රජයෙන් දෙනවා කීව වැටුප වෙනුවෙන් කරන්න යන දෙයක් මෙන්න..

Government Of Sri Lanka Strike Sri Lanka Latest Headlines Decision Making Teachers
By krishani Jul 12, 2024 12:53 PM GMT
Report

ලංකා ගුරු සංගමය විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

ජූලි 08 සහ 09 දෙකේ රාජ්‍ය සේවකයින්ට රජයෙන් දෙනවා කීව වැටුප වෙනුවෙන් කරන්න යන දෙයක් මෙන්න.. | Court Action Against Wage Hike

ඒ ජූලි 8 සහ 9 දින දෙකේ වැඩ වර්ජනයට සහභාගී නොවූ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දුන්නොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් ඉල්ලීම ලබා නොදී ඒ වෙනුවට සේවයට පැමිණි අතලොස්සකට පමණක් වැටුප් වර්ධකයක් ලබාදීමට ගත් තීරණය වැළැක්වීමට නීති අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ය.

වහාම අදින් ඒ කීව දෙය අවසන්.. - පාසල් දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

වහාම අදින් ඒ කීව දෙය අවසන්.. - පාසල් දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..


කෙසේ වෙතත්, සීමිත පිරිසකට පමණක් වැටුප් වර්ධකයක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදීම පිළිබඳව සිය සංගමය විරෝධය පළ කරන බව වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.