මෙරට 2023 අවසාන කාර්තුවේ මොකද දන්නව ද වෙලා තියෙන්නේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 17, 2024 04:36 PM GMT
Report

2023 වසරේ අවසාන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.5කින් වර්ධනය වී ඇත.

මෙරට 2023 අවසාන කාර්තුවේ මොකද දන්නව ද වෙලා තියෙන්නේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Countrys Gdp Growth In The Last Quarter Of 2023

ඒ බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දොපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ එම වර්ෂයට අදාළ ගිණුම් ඇස්තමේන්තුව මත සකස් කළ වර්තාවට අනුව වේ.

කෙසේ වෙතත්, මහ බැංකුව පසුගිය වසරේ දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ අගයක් ගනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණේ ය.