රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන අමතර කොටස් සහ අපනයන ද්‍රව්‍ය ගැන අලුත්ම තීරණයක්..!

Ranjith Siyambalapitiya Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Oct 21, 2022 08:58 AM GMT
Report

රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන අමතර කොටස් සහ අපනයන ද්‍රව්‍ය සඳහා වන අමුද්‍රව්‍ය සඳහා HS සංග්‍රහ කිහිපයක් යටතේ ආනයන සීමා ඉදිරි සති දෙක ඇතුළත ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දැනුම්දෙනවා.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

ජනපතිගේ බදු වැඩි කිරීම ගැන ප්‍රභලයෙකු ප්‍රශ්න කරයි

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now