මෙවර මහ කන්නයේ දී මෙරට බඩ ඉරිඟු වගාවට කරන්න යන දේ.

Corn Sri Lanka Ministry of Agriculture
By Wayomi Sep 11, 2022 05:58 AM GMT
Report

මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර් 60,000 ක බඩඉරිඟු වගා කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව බඩ ඉරිගු වගා කරන ගොවීන්ට යූරියා කිලෝග්‍රෑම් 50 ක මිටියක්, රුපියල් 15,000කට ලබාදීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW